මෙරට සමස්ත කොවිඩ් මරණ දහස පනී

Picture of අසංක

අසංක

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන් 34 දෙනකු අද වාර්තා වී තිබේ.

එම ප්‍රමාණය සමග මෙරට මරණ කොරෝනා ආසාදිත මුළු මරණ සංඛ්‍යාව 1015 දක්වා ඉහළ යයි.

මෙම කොවිඩ් මරණ දින කිහිපයකදී සිදුව ඇති මරණ වන අතර එක් දිනකදී මෙරටින් වාර්තා වූ ඉහලම කොරෝනා මරණ සංඛ්‍යාව මෙයයි.

මියගිය අය අතර අවුරුදු 20 ක අයකු ද වේ.