නවතම පුවත්

විශිෂ්ට ගමනාන්තයට හිමි අමෙරිකානු ජාත්‍යන්තර සම්මානය ශ්‍රී ලංකාවට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

2019 වසරේ විශිෂ්ඨතම නැගී එන ගමනාන්තය සඳහා වන ” Experts’ Choice” සම්මානය ශ්‍රී ලංකාවට හිමිවී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝර්ක්හි පිහිටි TripExpert ආයතනය මගින් මේ බව නිවේදනය කර ඇත.

සීමිත ඉඩකඩක් පුරා පැතිරී ගොස් තිබෙන රටක් ලෙස සොබා සුන්දරත්වයෙන් මෙන්ම ජෛව විවිධත්වයෙන් අනූන ලංකාව ඵෙතිහාසික උරුමයන්ගෙන් ද පිරිපුන් රටක් වී තිබීම මෙම සම්මානය හිමිවීමට බලපෑ ප්‍රබල කරුණක් වීඇත.

TripExpert යනු ලොව පිළිගත් සංචාරක මාර්ගෝපදේශක, සඟරා සහ පුවත්පත් 85කට අධික සංඛ්‍යාවක වෘත්තිමය විචාරයන්ගෙන් සැදුම් ලත් නව මාදිලියේ සංචාරක වෙබ් අඩවියකි මෙම සම්මාන ප්‍රදානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නකි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි