චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගම විසින් හඳුන්වා දුන් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාව සඳහා අනුමැතිය හිමි වී ඇත .
. ඒ අනුව අදාල එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මහනුවර පල්ලෙකැලේ ආශ්‍රිතව ආරම්භ කිරීමට යෝජනා වී තිබෙ.
චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගම, කෙලුන්ලයිෆ් සයන්සස් සමාගම සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව එම එන්නත් නිෂ්පාදනය ආරම්භ කිරීමට තීරණය කර තිබේ.