නවතම පුවත්

යාස් සුළි කුණාටුව නිසා අද-හෙට මහ වැසි සුළං

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

“යාස්‌” සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක්‌ දක්චා වර්ධනය චනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එම පද්ධතියේ බලපෑම හේතුවෙන්‌ මැයි මස 25 සිට 27 දක්වා දිනවලදී දිවයින හරහා හමන සුළං තත්වයේ සහ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල එනම් බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තන්වයේ වැඩිවීමක්‌ බලාපොරොත්තුවේ.

ඉදිරි දිනවල දිවයිනට බලපාන වැසි තත්ත්වය පහත පරිදි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි