නවතම පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15ක් විපක්ෂ නායකගේ ආශ්‍රිතයන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

කොවිඩ් -19 වෛරසය ආසාදිත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශ්‍රිතයන් බවට හඳුනා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකුට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමුවන්නැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැනුම්දීමක් කර තිබේ.

මේ අය හදුනාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ ආරක්ෂක කැමරා දර්ෂණ පරීක්ෂා කිරීමෙනි. එහිදී මන්ත්‍රීවරුන්ට අමතරව විපක්ෂ නායකයාගේ ආශ්‍රිතයන් ලෙස පාර්ලිමේන්තු සේවකයින් දෙදෙනෙක්ද හදුනාගෙන ඇත. ඒ අයව නිරෝධායනයට යොමුකර තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා