ශ්‍රී ලාංකික බෟද්ධ ජනතාවට පින්බර වෙසක් පොහොයක් පතමින් මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සිංහල භාෂාවෙන් සුබ පතමින් වීඩියෝවක් මුදාහැර තිබේ.
මහ කොමසාරිස් කාර්යාලය අපගේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් සැමට පින්බර වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරයි. බුදුන් වහන්සේගේ උපත, බුදු වීම සහ පරිනිර්වාණය සමරන මෙම අවස්ථාවේදී බුද්ධ රත්නයේ ආශිර්වාදයෙන් සැමට සාමය සහ සුබසිද්ධිය උදා වේවා! @PresRajapaksa @MFA_SriLanka @GotabayaR pic.twitter.com/T1pmOshDRA
— India in Sri Lanka (@IndiainSL) May 26, 2021