නවතම පුවත්

සිනෝවැක් එන්නත , මෙරටදී නිෂ්පාදනය , අගෝස්තුවට පෙර ආරම්භවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වෛරසයට එරෙහිව චීන සමාගමක් විසින් හඳුන්වා දුන් සිනොවැක් එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමේ කටයුතු ඉදිරි මාස දෙක තුල ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත

. මේ වනවිට ඒ සම්බන්ධයෙන් චීනය සමග පැවති සාකච්ඡා සාර්ථක වී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙතපැවසීය

සිනොවැක් එන්නත නිෂ්පාදනය කිරීම සඳහා මේ වනවිටත් දේශීය සමාගමක් ඉදිරිපත්ව ඇති අතර පල්ලෙකැලේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත පුරයේ එම කටයුතු ආරම්භ කිරීමට අවධානය යොමුව තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා