නවතම පුවත්

චීන එන්නතේ දෙවන මාත්‍රාව ජූනි 08 සිට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කෝවිඩ් මර්දනය සඳහා ලබා දෙන චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම ජූනි මස 8 වැනි දා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටී

අලුතින් ලැබී ඇති සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහෙන් මාත්‍රා 375000ක් දෙවැනිවටය සඳහා ලබාදීමට නියමිතය.

සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 521470 දෙනකුට ලබා දී තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා