ඊයේ සිදුවූ කොවිඩ් මරණවලින් බහුතරයත් වැඩිහිටියන්

Picture of අසංක

අසංක

මෙරට තුළ සිදුවූ තවත් කොරෝනා මරණ 39 ක් ඊයේ (28) දින වාර්තා වී තිබේ.

පෙර වාර්තා කරන ලද එක් මරණයක් ද්විත්ව වාර්තාකිරීමක් ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සංශෝධනය කර ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 1,363කි.

ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ වයස අනුව සහ සිදුවූ දිනයන් පහත පරිදි වේ.