තෙහානි එගොඩවෙල ඔලිම්පික් වරම් දිනා ගනි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේදී ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාවෙන් මීටර 10 රයිෆල් ඉසව්ව සඳහා තෙහානි එගොඩවෙල සුදුසුකම් ලබාගෙන තිබේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගත් තුන්වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ඇය