ගිනි නිවන කණ්ඩායම් එක්ස්ප්‍රස් පර්ල් නැවට ගොඩවෙයි

Picture of අසංක

අසංක

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවා ඇති බැවින් ගිනි නිවීමේ කණ්ඩායම් මේ වනවිට නෞකාව මතට ගොඩවී තිබේ.

ඒ පිළිබද මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මෙලෙස පැවැසීය.

“සාගර් ආරක්ෂා මෙහෙයුම 2 සන්ධිස්ථානයකට ළඟා වේ. ගින්න නිවීමෙන් අනතුරුව ගිනි නිවීමේ කණ්ඩායම් MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ගොඩ වේ. තක්සේරු කිරීම් සිදු කෙරෙමින් පවතී. මෙම ඡායාරූප වලින් දිස් වන්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් දැරූ උත්සහයේ ප්‍රගතියයි.”