රාජ්‍ය ආයතනවලට සේවකයන් කැදවීම අවම කරන්න උපදෙස්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සියලුම රජයේ ආයතන වෙත එදිනෙදා රාජකාරි සේවා ඉටුකිරීම සඳහා අවම සේවකයින් සංඛ්‍යාවක් සේවයට කැඳවන ලෙස සියලුම රජයේ ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් දී  තිබේ.

රාජ්‍ය සේවා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම උපදෙස් ලබා දී ඇත.