අද දිනයේ සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 3,306 ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තවත් කොරෝනා ආසාදිතයින් 738 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,306 ක් ලෙස ඉහල ගොස් ඇත.