නවතම පුවත්

චන්දිමාල්ගේ පාටියට ගිය තවත් 6ක් සොයා පරීක්‍ෂණ – කළා පවුලක සාමාජිකාවක් ඒ අතර!

piyumi hansamali
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් පසුගියදා කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පැවති උපන් දින සාදය සඳහා සහභාගි වූ තවත් පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත

.මෙම හයදෙනා අතර, ප්‍රකට කලා පවුලක සාමාජිකාවකද සිටින බවයි වාර්තා වේ.

අදාල පිරිස සාදයට සහභාගි වූ බව හෝටලයේ CCTV දර්ශන ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම කොළඹ මධ්‍යම දූෂණ විමර්ශන ඒකකය වෙත පවරා ඇත .

අදාල හෝටලයේ කළමනාකරුවෙකුගෙන් අද පෙරවරුවේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මෙම උපන් දින සාදය පැවති අවස්ථාවේදී කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

මෙම සාදයට සහභාගි වූ නිරූපණ ශිල්පී පියුමි හංසමාලි මහත්මිය ඇතුළු පිරිසක් නිරෝධායනය සඳහා ඊයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබිණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා