සංචරණ සීමා කාලසීමාවේදී ජනතාව නිවෙස්වලටම වී සිටියොත් ලබන 14 වැනිදා රට නැවත විවෘත කිරීමට හැකිවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මහතා පවසයි.
සංචරණ සීමා පනවා තිබුණ ද නිරෝධායන නීති උල්ලංගනය කරමින් ජනතාව මහමගට බසිනු දැකිය හැකි ය.
එලෙස නිරෝධායන නීති උල්ලංගනය කරන පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලීස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.