මෙරට කොරෝනා ආසාදිතයන් ලක්ෂ 2 සීමාව පසුකරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද  දිනයේ නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 201,534 දක්වා ඉහළ ගොස් තිබේ.