චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් යානය අද(06) පෙරවරුවේ මෙරටට ළඟා විය.රාජ්‍ය අමාත්‍ය .
.ඒ අනුව, ශ්‍රී ලංකාවට එකවර ගෙන ආ විශාලතම එන්නත් තොගය මෙය ලෙසද වාර්තාවේ
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසුවේ, රජය ඇණවුම් කළ එන්නත් මාත්‍රාවල පළමු තොගය ලෙස මෙය අද (6) දිනයේ ලැබුණු බවය.
මීට පෙර අවස්ථා දෙකකදී චීන රජයෙන් මෙරටට සයිනෝෆාම් එන්නත් ලැබුනේ , චීන රජයේ පරිත්‍යාගයන් ලෙසය.
අදාළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 දිස්ත්‍රික්ක 12 ක ජනතාවට ලබා දීමට රජය සැලසුම් කර ඇත.