කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් පුටුවට වයඹ උපකුලපති එයි

Picture of අසංක

අසංක

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ධුරයට වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදිත්. කේ. ජයසිංහ මහතා පත්කිරීමට තීරණය වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශ හිටපු ලේකම් එම්.බී. රෝහණ පුෂ්පකුමාර පෞද්ගලික හේතුන් මත ඉල්ලා අස්වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා පැවැසීය.

මාස 3ක් වැනි කාලයක් තුළ මෙලෙස මෙම ධුරයට පත්කළ තුන්වැන්නා ජයසිංහ මහතා ය.