දිස්ත්‍රික්ක 11 ක ග්‍රාම නිලධාරී වසම් 77 ක් හුදෙකලා බවින් නිදහස් කර තිබේ.
කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ මෙම ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස් කළ ද පවතින සංචරණ සීමාන්ට තවදුටරටත් යටත් වන බවයි.
හුදෙකලා භාවයෙන් නිදහස් කරන ප්‍රදේශ පහතින් දක්වා ඇත.