නවතම පුවත්

යලිත් හෙට සිට වැසි වැඩිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හෙට සහ අනිද්දා දිනවලදී යළිත් වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී .

විශේෂයෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී .

ඒ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර, නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික්කවලට කඩින් කඩ වැසි ඇතිවන අතර මිලිමීටර් 75 ඉක්මවන තරමක් තද වැසිද බලාපොරොත්තු වියහැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

පසුගිය දින කිහිපය තුළ ඇති වූ තද වැසි‍ හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත් වූ අතර මරණ 17 ක් වාර්තා විය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා