නවතම පුවත්

සෙලෙන්දිවා යනු රජයේ ආයෝජන හස්ථයයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සෙලෙන්දිවා යනු 100%කම රජය සතු සමාගමක් වන බවත් , රජයේ ආයෝජන හස්ථය ලෙස ඉදිරියේදී එය  කටයුතු කරනු ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස්.ආර් ආටිගල මහතා අවධාරණය කර සිටී .

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අමතමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය .

මෙහිදී සෙලෙන්දිවා පිලිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය ,

“සෙලෙන්දිවා  සමාගම  100% ක් රජය සතු සමාගමක්. එය රජයේ ආයෝජන හස්ථය ලෙස කටයුතු කරනවා. ඒ මගින් කරන්නේ ඌන උපයෝජිත දේපොළ විශේෂයෙන්ම ඉඩම් ප්‍රතිව්‍යුහගත කරලා ප්‍රාග්ධනය උපයා ගැනීමයි. සෙලෙන්දිවා මගින් ආරම්භ ක එක් එස්පීවී සමාගමක් සෙලෙන්දිවා ලෙෂර් නමින් නම් කරලා තියෙනවා. එයට අයත් වෙන්නේ ග්‍රෑන්ඩ් හයට්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හා හිල්ටන් යන හෝටල්.මේ මාසයේ අවසානය වනවිට කොළඹ කොටස් වෙළඳපොලේ එය ලැයිස්තුගත කිරීමට බලාපොරොත්තු වනවා.”

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා