නවතම පුවත්

දින 14 ක් සඳහා නිරෝධායන ක්‍රියාවලියට ඇඳිවත පමණකින් රැගෙන යාම අමානුෂිකයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනය සඳහා රැගෙන ගිය හැරවීමට කටයුතු නොකළ බවත් බසය මදකට නවත්වන ලෙස දැනුම් දුන් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවැසීය.

එසේම නිරෝධායනය කටයුතු පිළිබඳව උපදෙස් නුදුන් බවත් දින 14ක් සඳහා නිරෝධායන ක්‍රියාවලියකට යොමුවීමේදී ඇඳිවත පමණකින් රැගෙන යාම අමානුෂික බවත් ඔහු සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“සියලු දෙනාටම සාධාරණයක් කිරීමයි ජනතාව මහජන නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වන්නේ. දින 14ක් නැවතීමට තමාගේ ඇඳිවත පිටින්ම ගෙන යෑම අසාධාරණයි. අමානුෂිකයි.

එයට නිසි කටයුතු කරන ලෙස මම පොලිස්පතිට උපදෙස් දුන්නා පමණයි. එය අනුචිත ක්‍රියාවක් යැයි කිව හැක්කේ ආර්මාර්ථකාමී කුහක දුෂ්ඨ මනසක් තිබෙන අයෙකුට පමණයි.

දින දෙකකට පෙර වෛද්‍යවරයෙක් වන මගේ පුතා ෂැංග්‍රිලා හෝටලයේ විවාහ වූ බවත්  දිවයිනේ නම ගිය නිරූපන ශිල්පියා මට රුපියල් මිලියන 2ක් දුන් බවටත් මාධ්‍ය ආයතනයක් පවසා තිබුණා. එය අමූලික බොරුවක්. මගේ පුතා ඔවුන්ට (පියුමි හංසමාලිට) ඇඳුම් ගෙන ගිය කථාවත් බොරුවක්.”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා