නවතම පුවත්

අධිවේගයේ වැඩිම ආදයම මෙවර ලක්ෂ 350ක් – වාහන ලක්ෂ 13ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වූයේ දක්ෂිණ අධිවේගී මාර්ගයයි කොට්ටාවේ සිට ගාල්ල දක්වා කොටසයි. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ආරම්භ කිරිමෙන් පසු සිංහල අවුරුදු සමයකදී ලැබූ වැඩිම ආදායම මෙවර අවුරුදු සමයේ ලැබු බව අධිවේගී මාර්ග  මෙහෙයුම් හා නඩත්තු ඒකකය සඳහන් කරයි.

ඒ අනුව දින 12 ක් පුරාවටම, පසුගිය 05 වැනිදා සිට ඊයේ (17) වන දින දක්වා කාලය තුල රුපියල් මිලියන 345 අදායමක් උපයා ගැනීමට අධිවේගී මාර්ග සමත් ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂක එස්.ඕපනායක මහතා සදහන් කලේය

එය පසුගිය වසරේ ආදායම හා සංසන්දය කළ විට 10%ක වාහන වැඩිවීමක් වෙයි. මෙම කාලසීමාව තුළ වාහන ලක්ෂ 13ක් අධිවේගි මාර්ග භාවිත කර තිබේ.

එක් දිනයක් තුළ වැඩිම ආදායම වන රුපියල් මිලියන 30 පසුගිය 11දා වාර්තා වී ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා