නවතම පුවත්

මෙරට සමස්ත කොවිඩ් මරණ 2000 පනී

අසංක

අසංක

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2011 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (10) තහවුරු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 101කි.

මෙරට දිනක් තුළ වැඩියෙන්ම තහවුරු වූ තිබෙන කොවිඩ් මරණ සංඛ්‍යාව මෙයයි.

වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ(10) පෙරවරු 10 වනවිට ගෙවුණු දිනය තුළදී කොවිඩ් මරණ 67ක් වාර්තා වූ බව නිවේදනය කළේය. ඒ අනුව ඊයේ පෙරවරු 10 වන විට මෙරරට සමස්ත කොවිඩ් මරණ 1910ක්ව පැවතුණි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .