නවතම පුවත්

රටපුරා තාක්ෂණික උද්‍යාන 5ක්

technology park
අසංක

අසංක

රට පුරා තාක්ෂණික උද්‍යාන 5ක් ඉදිකිරීමට රජය පියවර ගෙන තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක ය.

රට වඩා තාක්‍ෂණික උද්‍යාන 5 ක් ඉදිකිරීම පිළිබඳව සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් හා තාක්ෂණීක කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පවත්වා තිබේ.

තරුණ ප්‍රජාව තුළ තාක්‍ෂණික දැනුම, කුසලතා වර්ධනය කිරීම සහ ගෝලීය තාක්‍ෂණික දියුණුව සමඟ යාවත්කාලීනව තබා ගැනීම මෙම තාක්ෂණික උද්‍යාන ඉදිකිරීමේ අරමුණයි.

namal rajapaksa

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .