ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින් ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ ඒ සඳහා මේ වනතෙක් අනුමැතිය ලබාදී නොමැති බවයි.
එහෙත් මිල ගණන් අධ්‍යයන කිරීම සඳහා පංච පුද්ගල අමාත්‍ය අනුකමිටුවක් පත් කර ඇත.