නවතම පුවත්

තෙල් මිල වැඩිකළ වගකීම ගම්මන්පිලගේ – ඇමතිකමින් ඉල්ලා අස්වන්නැයි පොහොට්ටුව බලකරයි

අසංක

අසංක

ඉන්ධන මිල වැඩි කිරීම විෂයබාර අමාත්‍ය තීරණයක් බවත් මෙවන් අසීරු මොහොතක එම තීරණය ගැනීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන ඔහු ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ උදය ගම්මන්පිල මහතාය.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ කොවිඩ් අර්බුදය හේතුවෙන් රටේ ජන ජීවිතය අඩාල වී ජනතාව ආර්ථික වශයෙන් අපහසුතාවයට පත් වී ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහලට දමා ජනතාව තවත් අසීරුවට පත් කර ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි නායකයින් අප්‍රසාදය පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා උවමනාවෙන්ම ගත් තීන්දුවක් බව ද එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අදාළ නිවේදනය පහත දැක්වේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .