ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල වන චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව වෘක්කවේදී රෝහල සඳහා නිල සිමෙන්ති සැපයුම්කරු වීම ආයතනයක් විදිහට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. නේවාසික ඇඳන් 200කින්, රුධිර කාන්දුකරණ ඇඳන් 100කින්, බාහිර ප්‍රතිකාර එකකයකින්, ශල්‍යාගාර 6කින්, එකවර 200 දෙනෙකුට අසුන්ගත හැකි ශ්‍රවණාගාරයකින් සහ වර්ග මීටර 25,517ක රෝහල් කාර්ය මණ්ඩලය සඳහා නේවාසික පහසුකම් සමඟින් නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී රෝහල, මේ මස 11 වන සිකුරාදා දින සිට මහජනතාව වෙනුවෙන් සේවා සැපයීම ආරම්භ කළේය.
INSEE ආයතනය විසින්, තාක්ෂණිකව ඉහළ ඉල්ලූමක් ඇති මෙම ව්‍යාපෘතියේ මූලික ව්‍යුහ සඳහා අසමසම මුල් සම්පිඩ්‍යතා ශක්තියක් ඇති INSEE Rapid Flow සහ මෙහි සියලූම පෙදරේරු කාර්යයන් සහ අවසන් කිරිමේ කාර්යයන් සඳහා INSEE සංස්ථා නිෂ්පාදන සපයනු ලැබීය.
නවතම පුවත්
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
අද (24) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 77.50 ක ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව...
24 April 2024
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු...
24 April 2024
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහ ජනාධිපති...
24 April 2024
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා...
22 April 2024
වතුකරයේ හර්තාල් !
වතුකරය පුරා වතු කම්කරුවන් කළු කොඩි ප්‍රදර්ශනය කර කළු පටි පැළද වැඩ වර්ජනයක නියැලෙමින් ප්‍රධාන නගර වලට...
22 April 2024
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
.
සියලු පෝෂණ ගුණ සහිත ඖෂධයක් හා ආහාරයක් ලෙස අද මුළු ලෝකයම පිළිගෙන තිබෙන, බොහෝ රටවල මන්දපෝෂණය දුරන්...
22 April 2024
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් කරා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවා අද...
15 April 2024
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නිරෝගීභාවය ප්‍රාර්ථනා කරමින් සිදුකරනු ලබන හිසතෙල් ගෑමේ නැකත උදාවී තිබේ.
අද...
15 April 2024
දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලේ නිල සිමෙන්ති සැපයුම්කරු INSEE
- June 14, 2021
- 10:00 am
පැතුම් වික්‍රමරත්න
No posts found