නවතම පුවත්

ශ්‍රී ලාංකිකයින්ට බහරේනයේ රැකියා බලපත්‍ර අහිමිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇත

මෙරට පවතින කොරෝනා අවදානම හේතුවෙන් දින නියමයක් නොමැතිව එරට රැකියා බලපත්‍ර ලබාදීම මෙලෙස  නොමැතිව අත්හිටුවා ඇති බව වාර්තා වේ,

රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින්ට, බහරේන් රජය  මෙම තහනම පනවා ඇති බව සදහන්.වේ.

මේ හේතුවෙන් බහරේනය රැකියා බලපත්‍ර ලබාදීම ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයින්ට ද අත්හිටුවා තිබෙ

බහරේනයේ පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයන්ට මෙම තහනම බලනොපාන බවද වාර්තාවේ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා