නවතම පුවත්

ඉන්ධන මිල වැඩිවීමෙන් පීඩාවට පත්වූවන්ට සහන !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන මිල වැඩි කිරීමෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීමට රජයේ අවධානය යොමුව ඇති බව  කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (15) ප්‍රකාශ කළේ ය.

මේ පිළිබඳව දැනටමත් සාකච්ජා ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය .

කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ, තෙල් මිල ඉහළ දැමීමේ අපහසු තීන්දුව කිසිවෙකු හෝ සමග තරහකට මුරණ්ඩුකමකට සිදු කළ දෙයක් නොවන බවයි.

තව ද එහි වගකීම සියලු දෙනා භාර ගත් යුතු බවත් එසේ භාර ගැනීමෙන් පසු ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරයත් සමග ඊට සවන්දිම ද කළ යුතු බවත්  අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, එහි යම් සීමා මායිම් ඇති කර ගත යුතුව ඇති බවය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි