නවතම පුවත්

ඉන්දියානු මහ බැංකුවෙන් ඩොලර් මිලියන් 400 ක ණයක් ගැනීමට, ශ්‍රී ලංකා රජය සූදානම්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියානු මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ණයක් ලබා ගැනීමට මෙරට  රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

. මේ පිළිබඳව  මාධ්‍ය කල විමසීමකදී මුදල්  අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පැවසුවේ දෙරටේ මහ බැංකු අතර විනිමය හුවමාරු ණය වැඩසටහන යටතේ එම ණය මුදල ලබා ගැනීමට නියමිත බවය.

මීට පෙර ඉන්දියානු මහ බැංකුවෙන් ලබාගෙන තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 400 ක මුදලක් ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව පියවා දමනු ලැබු බවද ඒ මහතා සඳහන් කළේය ..

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!