නවතම පුවත්

සංචරණ සීමා, තවත් සති දෙකකින් දීර්ඝ වෙයිද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුල පවතින වත්මන් කොරෝනා තත්වය යටතේ අවම වශයෙන් තවත් සති දෙකක් පමණ හෝ සංචරණ සීමා ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ‍ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටී

රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක කර තිබුණද ජනතාව සීමා කඩ කරමින් වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත්   මෙම තත්වය හමුවේ සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ඒ මහතා මාධ්‍ය වෙත  පැවසීය

දෛනිකව හමුවන නව ආසාදිතයන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව පහළ ගොස් ඇතත් එය බලාපොරොත්තු වූ මට්ටමටම  අඩු වී නොමැති බවද ඒ මහතා පැවසීය .

එසේම ඉලක්කම් දෙස පමණක් බලා තීන්දු තීරණ ගත නොහැකි බවද ඔහු වැඩිදුරටත් මෙහිදී පැවසීය

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!