නවතම පුවත්

ජපානයේ මහළු ඉන්ද්‍රජාලිකයාගේ අද්වීතීය කුඩා බොන්සායි කැලේ

අසංක

අසංක

බොන්සායි යනු ජපානයේ වැවෙන විසිතුරු භාණ්ඩයක් මෙන් සළකන සුවිෂේශී අපූර්වතම කලාවකි.

80 හැවිරිදි වියේ පසුවන මසාහිකෝ කිමුරා සිය නව යොවුන් වියේදී ඔහුගේ පළමු බොන්සායි විසිතුරු නිර්මාණය කිරීමට පටන් ගත්තේය.

ඔහුගේම අතින් නිර්මාණ වූ මෙවලම්වලින් සකස් කළ මළ දැව විදහා දක්වන කුඩා කැලයක් බදු බොන්සායි නිර්මාණය ජපානයේ සියවස් ගණනක් පැරණි බොන්සායි සාම්ප්‍රදායික නීති කඩ කරමින් නිර්මාණය වුවද අද මෙය ලෝකයේම කතාබහට ලක්වීමට හේතුවන තරමටම විස්මිත නිර්මාණයක් බවට පත්වී ඇත.

සමහර විට කිමුරාගේ මේ කැරලිකාර නීති කඩ කිරීම පිළිබද අප පුදුම විය යුතු ද නැත. ඔහුගේ පළමු සිහිනය වූයේ රොක් ඇන්ඩ් රෝල් තරුවක් වීමටය.

දශක ගණනාවක් තිස්සේ කිමුරාගේ අද්විතීය බොන්සායි නිර්මාණ කලාව බොන්සායි කලාවේ පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වී ඇත.

රසිකයන් ඔහුව හදුන්වන්නේ බොන්සායි කලාවේ “ඉන්ද්‍රජාලිකයා” ලෙස යි.

කිමුරා .තවමත් ජපානයේ දුර්ලභ බොන්සායි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගෙන් කෙනෙකු ලෙස ජීවත් වෙයි.

ඔහුගෙන් බොන්සායි කලාව ප්‍රගුණ කරන ආධුනියක් ලොව පුරා පැතිර සිටී.

YouTube player
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි