නවතම පුවත්

ජපානයේ මහළු ඉන්ද්‍රජාලිකයාගේ අද්වීතීය කුඩා බොන්සායි කැලේ

අසංක

අසංක

බොන්සායි යනු ජපානයේ වැවෙන විසිතුරු භාණ්ඩයක් මෙන් සළකන සුවිෂේශී අපූර්වතම කලාවකි.

80 හැවිරිදි වියේ පසුවන මසාහිකෝ කිමුරා සිය නව යොවුන් වියේදී ඔහුගේ පළමු බොන්සායි විසිතුරු නිර්මාණය කිරීමට පටන් ගත්තේය.

ඔහුගේම අතින් නිර්මාණ වූ මෙවලම්වලින් සකස් කළ මළ දැව විදහා දක්වන කුඩා කැලයක් බදු බොන්සායි නිර්මාණය ජපානයේ සියවස් ගණනක් පැරණි බොන්සායි සාම්ප්‍රදායික නීති කඩ කරමින් නිර්මාණය වුවද අද මෙය ලෝකයේම කතාබහට ලක්වීමට හේතුවන තරමටම විස්මිත නිර්මාණයක් බවට පත්වී ඇත.

සමහර විට කිමුරාගේ මේ කැරලිකාර නීති කඩ කිරීම පිළිබද අප පුදුම විය යුතු ද නැත. ඔහුගේ පළමු සිහිනය වූයේ රොක් ඇන්ඩ් රෝල් තරුවක් වීමටය.

දශක ගණනාවක් තිස්සේ කිමුරාගේ අද්විතීය බොන්සායි නිර්මාණ කලාව බොන්සායි කලාවේ පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වී ඇත.

රසිකයන් ඔහුව හදුන්වන්නේ බොන්සායි කලාවේ “ඉන්ද්‍රජාලිකයා” ලෙස යි.

කිමුරා .තවමත් ජපානයේ දුර්ලභ බොන්සායි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගෙන් කෙනෙකු ලෙස ජීවත් වෙයි.

ඔහුගෙන් බොන්සායි කලාව ප්‍රගුණ කරන ආධුනියක් ලොව පුරා පැතිර සිටී.

YouTube player
image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .