නවතම පුවත්

එන්නත් හොරකමක් ගැන විමර්ශනයක්

අසංක

අසංක

සයිනොෆාම් එන්නත් සොරා ගැනීමක් සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ගාල්ල හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් හබරාදූව පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

රුපියල් 90000 ක් පමණ වටිනා එන්නත් මාත්‍රා 30 ක් සොරා ගැනීමකට ලක්ව ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටින රියදුරෙක් සහ සුළු සේවකයෙක් ඒ සම්බන්ධයෙන් සැකයට ලක්ව ඇති බවත් පොලීසිය කියයි

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!