නවතම පුවත්

සංචරණ සීමා සඳුදා ඉවතට – යළිත් දින 2ක්

අසංක

අසංක

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 21 වෙනිදා අලුයම 4.00 ඉවත්කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

නැවතත් 23 වෙනි රාත්‍රී 10.00 ට සංචරණ සීමා පනවන බවත් 25 වෙනිදා අලුයම 4.00 දක්වා එය ක්‍රියාත්මක වන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

සංචරණ සීමා ඉවත් කළද පළාත් අතර සංචරණය තහනම් බවත් රැස්වීම්, සාද උත්සව සංවිධානයද කළ නොහැකි බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!