නවතම පුවත්

ශ්‍රී ලංකාව තරගාවලිය පරාදයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා – එංගලන්තය අත​ර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්තය සමත් වි​ය.

ඒ දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 5ක පරාජයක් ලැබීම හේතුවෙනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම කැපී පෙණුණි.

එංගලන්තය පන්දුවාර 12ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 69ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විමත් සමඟ පසුව තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එංගන්තයට පන්දුවාර 18කදී ලකුණු 103ක ඉලක්කයක් හිමි වි​ය. ඔවුන් එය පන්දුවාර 16.1ක් අවසානයේ දී පසු කර යාමට සමත් වි​ය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!