දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන්ට සහන

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

යහපාලන ආණ්ඩුව සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන්ට සහන සැලසීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අවස්ථා කිහිපයකදීම දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන් ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්ව තිබුණි.

ඒ අනුව පෙරේදා (28) රැස්වූ කැබිනට් මණ්ඩලය නිලධාරීන් 82 දෙනෙක් සම්බන්ධයෙන් සහන සැලසීම සදහා අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් රැසකට උසස්වීම් හිමිවීමට නියමිතව තිබේ.