පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකාවේ අද (21) පෙරවරුවේ , සිදුවූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයන් තරයේ හෙළා දකින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සිටින බවත් ඉන්දීය අගමැතිවරයා මෙම පණිවුඩයේ සඳහන් කර ඇත.
ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවත් ප්‍රහාරය සඳහා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් මොදී මහතා මෙහිදී වැඩ්දුරටත් සඳහන් කර ඇත.
