පැතුම් වික්‍රමරත්න
පාස්කු මංගල්‍යය නිමිත්තෙන් අද (21) දින සිදු කිරීමට නියමිත සියලු දිව්‍ය පූජාවන් අත්හිටුවා ඇති බව කොළඹ අගරදගුරු නිවස ප්‍රකාශ කර සිටී.
අද පෙරවරුවේ දේවස්ථාන තුනකට සහ හෝටල් කිහිපයක සිදු වූ පිපිරීම් හේතුවෙන් මෙලෙස පූජාවන් අත්හිටවූ බව අගරදගරු නිවාස සඳහන් කර සිටී.