දෙහිවලත් පිපිරීමක්

Picture of අසංක

අසංක

දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගනය ඉදිරිපිට පිහිටි උත්සව ශාලාවක මීට ටික වේලාවකට පෙර පිපිරීමක් සිදුව තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූවන් කළුබෝවිල රෝහලට ඇතුළත් කරමින් සිටියි. දෙදෙනකු ජීිතක්ෂයට පත්ව ඇති බව සදහන්ය.

පිපිරුම හේතුවෙන් දෙහිවල සත්වෝද්‍යානය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ.