අද පස්වරුවේ සිට රට පුරා පොලිස් ඇදිරි නීතිය

Picture of අසංක

අසංක

අද පස්වරු 6 සිට හෙට පෙරවරු 6 දක්වා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.