නවතම පුවත්

ඇලෝෂියස්ගේ මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදනය ඇරඹීම යළි අත්හිටුවයි

අසංක

අසංක

මහබැංකූ බැඳුම්කර සිද්ධියට චෝදනා ලැබ සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමූහ ව්‍යාපාර හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදන සමාගමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

අද පස්වරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

මෙම මත්පැන් නිෂ්පාදන සමාගමේ කටයුතු 2018 සිට අත්හිටුවා තිබූ අතර පසුගිය සතියේදී නිෂ්පාදන ඇරඹීමට යළි බලපත්‍රය ලබාදී තිබුණේ බදු මුදල් හා ණය මදල් අයකරගැනීම වෙනුවෙනි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි