නවතම පුවත්

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට සිට ඇරඹේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නතේ පළමු  මාත්‍රාව ලබාගත්, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට එහි  දෙවන මාත්‍රාව ලෙස Pfizer එන්නත ලබාදීම හෙට (07) සිට ආරම්භ කෙරේ .

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එන්නත්කරණ දිනය හා ස්ථානය SMS පණිවුඩ මගින් දැනුම් දෙනු ඇති  බවයි.

ඇමරිකාවේ නිෂ්පාදිත Pfizer එන්නත් පළමු තොගය ඊයේ (05) අලුයම මෙරටට රැගෙන ආවේ ය.

ඊට මාත්‍රා 26,000 ක් ඇතුළත් වූ අතර Pfizer එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් මෙම මාසය ඇතුළත කොටස් වශයෙන් ලැබීමට නියමිතයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!