නවතම පුවත්

උද්ඝෝෂණ – රැස්වීම් තහනම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

උද්ඝෝෂණ ඇතුළු සියලුම ආකාරයේ ජන ඒකරාශීවීම් නැවත දැනුම් දෙන තෙක් වැළැක්වීමට පියවර ගන්නා බව පොලීස් මූලස්ථානය දැනුම් දෙයි.

ඒ කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍යමය අවදානමක්‌ ඇති කරවමින්‌ උද්ඝෝෂණ ආදී ඒකරාශී වීම් පැවැත්වීම නැවත දැනුම්දෙන තෙක් සිදු නොකල යුතු බවට සෞඛ්‍ය සේවා අධාක්ෂ ජනරාල්‌ විසින් පොලිස්පතිවරයා වෙත කළ දැනුම් දීම හේතුවෙනි.

ජනතාව වැඩි වශයෙන්‌ ඒකරාශී වන පොදු රැස්වීම්‌, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම්‌ මගින්‌ කොචිඩ්‌ රෝගය පැතිර යාමේ විශාල අවධානමක්‌ පවතින බැවින්‌ එවැනි ආකාරයේ මහජනතාව විශාල වශයෙන්‌ ඒකරාශි වන පොදු රැස්වීම්‌ හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම්දෙන තුරු සිදු නොකල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

එබැවින් ඉහත නිරෝධායන නියෝග සම්බන්ධයෙන්‌ ශ්‍රී ලංකා පොලිසිය විසින්‌ ක්‍රියා කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා