සියලුම සරසවි වසා දැමේ

Picture of අසංක

අසංක

රට පුරා පිහිටි සියලුම විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට බලධාරීහු පියවර ගෙන තිබේ.

රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තුරු මෙම තීරණය ගෙන ඇත.