නවතම පුවත්

ගම්මන්පිලට ශ්‍රීලනිපයේ විශ්වාසය හිමිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට  එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේදී, විපක්ෂයට වාසි දායකවන ආකාරයේ කිසිදු තීන්දුවක් නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටී .

එම පක්ෂයේ  ජේ්‍යෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත අද  පැවසුවේ ඛණිජ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අමාත්‍යවරයා විසින් ගත් තීරණය තනි තීරණයක් නොවන බවය..

එය අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයක් බවත් එහි වගකිීම උදය ගම්මන්පිල අමාත්‍යවරයාට පමණක් භාර දිය නොහැකි බවත්  මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය .

. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම විශ්වාසභංග යෝජනාවේදී අමාත්‍ය උදය ගම්මන්පිලට විශ්වාසය පළ කිරීම සඳහා කටයුතු කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී  සඳහන් කළේය ..

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි