නවතම පුවත්

ගෝඨාභය රාජපක්ෂ ඊළඟ ජනපතිවරණයටත්

අසංක

අසංක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරනයට ද ඉදිරිපත් වීමට ඉඩ ඇති බවට වන ප්‍රකාශයක් අද පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීමේදී ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.

“මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවුරුදු 3 පමණක් නොව, ඉන් පසුවත් තව අවුරුදු 5ක් තිබෙනවා” යනුවෙන් ජනාධිපතිවරයා එම හමුවේදී පවසා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ජාව අද පෙරවරුවේ පැවැත්විණ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි