නවතම පුවත්

විශ්වාසභංගය ඇමති මණ්ඩලේටම – රනිල්ගෙන් සංශෝධනයක්

අසංක

අසංක

තෙල් මිල වැඩිකිරීමට එරෙහිව සමගි ජනබලවේගය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංශෝධනයක් ගෙනැවිත් තිබේ.

බලශක්ති අමාත්‍යවරයා ඇතුළු මුළුමහත් අමාත්‍ය මණ්ඩලය පිළිබදවම විශ්වාසයක් නොමැති බවට යන කරුණ ඊට ඇතුළත් කරන ලෙසය.

රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන ලද සංශෝධනය අද පෙරවරුවේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දී ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි