පැතුම් වික්රමරත්න
එළඹෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සැලකිල්ලට ගනිමින් ලබන බදාදා සිට රටපුරා විශේෂ නිරෝධායන මෙහෙයුමක් ක්රියාත්මක කරන බව පොලීසිය ප්රකාශ කර සිටී .
මෙම විශේෂ නිරෝධායන මෙහෙයුම්වල කොටසක් ලෙස මාර්ග බාධක සකස් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
මෙම කාලය තුළ බස්නාහිර පළාතේ පිවිසුම් , පිටවීමේ ස්ථානවල සහ අනෙකුත් දිස්ත්රික්කවල පිවිසුම් ස්ථානවල විශේෂ මාර්ග බාධක ඇති කරන බව පොලිසිය පැවසීය.
බස්නාහිර පළාතේ පිවිසුම් සහ පිටවීමේ ස්ථාන 14 කදී වාහන 2585 ක පුද්ගලයින් 3401 දෙනෙකු පෙරේදා (18) පරීක්ෂාවට ලක් කර ඇත.