නවතම පුවත්

ගිනිගත් නෞකාවෙන් පසු ගොඩගැසූ මුහුදු ජීවීන්ගේ මරණ ගැන හොයන්න ජාත්‍යන්තර සහය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

මෙරට වෙරළාශි්‍රතව දිගින් දිගටම වාර්තා වන කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින් වැනි මුහුදු ජීවීන් මියගොස් ගොඩගැසීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර සහය ලබාගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පසුව වාර්තා වන මෙම මුහුදු ජීවීන්ගේ මරණ සම්බන්ධයෙන් කටයුතු මේ වන විටත් ආරම්භකර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

එම නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබාගැනීම පිළිබඳව සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා